සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2499

පහුර

1. n. float
2. n. raft
3. n. tendril

පහුරැති

1. Bot. cirrhose
2. Bot. cirrhous

පහුරු ගානවා

v. scratch

පහුරු ගෑ තැන

n. scratch

පහුරු ගෑ ශබ්දය

n. scratch

පහුරු පදනම

Civ. raft foundation

පහුරු වැනි

Bot. cirrhate

පහුරුගානවා

1. v. claut
2. v. claw

පහුරුගානවා වැනි

a. scratchy

පහුරුගෑම

n. claut

පහුරූපතාව

Bot. polymorphism

පහෙක්කාරයා

overseer

පහේ

1. prep. like
2. n. spice

පහේ කාණ්ඩය

n. quintuplet

පළ

1. a. clear
2. a. famous
3. n. person
4. n. place

පළ කරනවා

1. express
2. vt. profess
3. v. publish
4. v. bring out

පළ නොවෙන

inexpressive

පළගැටියා

1. n. cricket
2. locust

පළඟ

1. n. chair
2. n. seat

පළඟැටියා

1. cricket
2. n. locust
3. grass-hopper

පළට

adv. well-known

පළතුරු වර්ගයක්

n. conker

පළන

cleaving

පළනවා

1. vti. cleave
2. vt. hew
3. vti. rend
4. vt. rip
5. vti. rive
6. vti. split