පළනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. කැබලි කරනවා ; කොටස්වලට වෙන් කරනවා ; පුපුරවනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. පළු කරනවා; කැබලි කරනවා (සං. පාටන පා. ඵාලෙති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. cleave
2. vt. hew
3. vti. rend
4. vt. rip
5. vti. rive
6. vti. split