පළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තැන ; ස්ථානය ; පිහිටි තැන.
2. පීඩාව ; පෙළීම. වි. ප්රකට ; පැතුරුණු ; ව්යාප්ත.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. පැතිරුණු; ප්රකට (පා. පාකට සං. ප්රකට) නා.ප්ර. ස්ථානය; තැන