පහුර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලී කොට කීපයක් එක්කොට බැඳ සාදාගන්නා ජලයාත්රා විශේෂයක්.
2. උස් වු බැම්ම ; ප්රාකාරය ; පවුර.
3. (පාරිභා.) ශාකවල ඇති උඩට නැගීමට උපකාරී වන මුල් වැනි ආරෝහක අවයවයක්.