සලසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. යොදනවා ; සම්පාදනය කරනවා ; පහසුකම් සපයනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. යොදනවා; සම්පාදනය කරනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. accommodate
2. v. accomplish
3. v. afford
4. v. arrange
5. vt. cause
6. vt. effects
7. vti. get
8. vt. offer
9. vti. procure
10. vti. produce
11. vti. provide
12. vti. set
13. v. bring about
14. v. carry out
15. v. carry through