ඇති කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. හදනවා; උපදවනවා; ඇති දැඩි කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. cause
2. vt. effects
3. v. establish
4. vti. evolve
5. vt. generate
6. vt. induce
7. vt. make
8. vti. produce
9. vt. raise
10. vti. rear
11. vti. start
12. v. bring about
13. vt. set up