ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 341

brigadier

1. Law. විහිනීපති
2. n. සේනාංකපති
3. n. සේනාධිපතියා
4. n. හේවා කණ්ඩායමක අධිපතියා

brigadier general

1. n. සේනාධිපතියා
2. n. හේවා කණ්ඩායමක අධිපතියා

brigadier-general

1. සේනාධිපතියා
2. කර්නල්ට තනතුරට වඩා ඉහළ මේජර් ජනරාල් තනතුරට වඩා පහළ තනතරක්
3. හේවා කණ්ඩායමක අධිපතියා

brigand

1. n. පල්හොරා
2. n. මංකොල්ලකාරයා
3. n. මංපහරන්නා
4. n. හොරා

brigandage

n. කොල්ලකෑම

brigantine

n. දෙකුඹු නැව

bright

1. a. උදුල
2. a. චතුර
3. a. දක්ෂ
4. Aes. දිමුතු තෙල්ල
5. Aes. දීප්ත
6. adj. දීප්තිමත්
7. a. නිමල
8. a. ප්‍රජ්වලිත
9. adj. ප්‍රභාවත්
10. a. ප්‍රභාසම්පන්න
11. a. ප්‍රීතිසහගත
12. a. පැහැපත්
13. a. බබලන

brighten

1. v. ආලෝක කරනවා
2. vti. ඔප දමනවා
3. vti. බබලවනවා
4. v. බබළනවා

brightness

1. n. කැලුම
2. n. තර
3. n. දීප්තිය
4. n. ප්‍රභාව
5. n. ප්‍රසාද ගුණය
6. n. බැබළීම

brightness level

Ele. ප්‍රභා මට්ටම

brill

1. n. පැතලි මාළුවෙක්
2. n. පැතැලි සුදු පුල්ලි සහිත මූදු මාලුවෙක්

brilliance

1. උත්කර්ෂය
2. Aes. උද්දීප්තිය
3. n. කාන්තිය
4. තේජස
5. n. දීප්තිය
6. n. ප්‍රජ්වලනය
7. n. ප්‍රභාව
8. n. බැබළීම
9. n. බෙරලියන්තු

brilliant

1. a. අතිදක්ෂ
2. උත්කර්ෂවත්
3. Aes. උද්දීප්තිය
4. උද්දීප්ත
5. උද්දීප්තිමත්
6. adj. කාන්තිමත්
7. a. ජෝතිමත්
8. තේජස්වී
9. a. දීප්ත
10. දිදුලන
11. ප්‍රභාවත්
12. a. පැහැසර
13. adj. බබළන
14. බිලන්තු
15. n. බෙරලියන්තු
16. a. භ්‍රාජමාන

brilliantine

n. කේශාලේපය

brilliantly

1. adv. කාන්තිමත් ලෙස
2. adv. දීප්තිමත්ව

brim

1. n. ඉවුරු කට
2. n. කට
3. v. කට දක්වා පිරෙනවා
4. n. ගැට්ට
5. n. ගැටිය
6. v. ගැටිය දක්වා පිරෙනවා
7. vti. ගැටිය දක්වා පුරවනවා
8. n. තීරය
9. vti. පිරෙනවා
10. n. මුවවිට
11. n. මෝවිට
12. n. වාටිය
13. vti. සම්පූර්ණයෙන්ම පුරවනවා

brim-stone

ගෙන්දගම්

brimful

1. adj. කට දක්වා පිරුණු
2. a. ගැටිය දක්වා පිරුණු
3. a. පෙත්තට පිරුණු

brimfull

a. නොපොවන

brimmed

1. කට දක්වා පිරුණු
2. a. ගැටිය දක්වා පිරුණු
3. a. පෙත්තට පිරුණු

brimming

1. a. ගැටිය දක්වා පිරුණු
2. a. පෙත්තට පිරුණු

brimstone

1. n. ගෙන්දගම්
2. Che. ගෙන්දගම් ගල්
3. Che. බ්‍රිම්ස්ටෝන්

brindled

1. adj. ඉරි වැටුණු
2. adj. ලප සහිත
3. adj. වයිරම් වැටුණු
4. a. ශබල

brine

1. a. අතික්ෂාර
2. n. කඳුලු
3. n. කරදිය
4. n. කරිජ්ජ
5. n. මුහුද
6. ලවණ ජලය
7. ලුණු දියරය
8. a. ලුණු සහිත
9. n. ලුණුදිය