උදුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බබළන; දීප්තිමත්; උජ්ජවලිත; අලංකාර.
1. නා. යහපත; යහපත් දෙය.
2. නා. ආලය; රාගය.
3. නා. බැබළීම; දීප්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බබළන; දීප්තිමත් (පා. උජ්ජල සං. උජ්ජවල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. bright