උද්දීප්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. දිලිසුණු; බැබළුණු; උජ්වලිත වූ·
2. වි. හැගීම් ආදිය තියුණු වූ; ප්‍රබෝධවත් වූ; ඇවිස්සුණු.
3. වි. අධික වූ; ප්‍රබල වූ; වැඩි දියුණු වූ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බැබළුණු; ප්‍රබෝධවත් වූ (සං. උද්දීපන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. brilliant
2. a. effulgent
3. excited