සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 796

උද්ඝෝෂක

Aes. agitator

උද්ඝෝෂකයා

n. agitator

උද්ඝෝෂණය

1. n. agitation
2. n. clamour
3. n. outcry
4. n. voice

උද්ඝෝෂණය කරනවා

1. v. agitate
2. v. clamour

උද්ජනනය

enation

උද්තය

Soc. upheaval

උද්දණ්ඩ

Civ. boom

උද්දනවා

1. n. hurt
2. n. irritate

උද්දාන

1. Psy. mnemonic
2. Log. mnemonics

උද්දානක

Aes. mnemonics

උද්දාමකය

Psy. tonic

උද්දාමය

Psy. exaltation

උද්දාමයට පත්ව

adj. bucked

උද්දාමයෙන්

agog

උද්දාමයෙන් එහා මෙහා යනවා

vi. flounce

උද්දිංගශය

Che. azimuth

උද්දිගංශ

1. Mat. azimuthal
2. Geo. zenithal

උද්දිගංශය

Mat. azimuth

උද්දිෂට

Psy. directive

උද්දීපක

irritating

උද්දීපකය

Med. irritant

උද්දීපතය

Med. irritability

උද්දීපනය

1. Aes. accent
2. Aes. accentuation
3. Che. excitation
4. excitement
5. n. exciting
6. highlighting
7. n. illuminating
8. Med. irritation

උද්දීප්ත

1. brilliant
2. a. effulgent
3. excited