උද්දීපකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (අවයව) ප්‍රබෝධ කරවන හෝ උනන්දු කරවන දෙය; උත්තේජකය.
2. නා. ශරීරයේ කැසීම, දැවිල්ල, ඉදිමීම ආදිය ඇති කරවන ද්‍රව්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Med. irritant