සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 795

උදවු දෙන්නා

1. n. abetter
2. n. abettor
3. n. abutter

උදවු වෙනවා

vt. favour

උදවුකාරයා

n. assistant

උදවුව

n. assistance

උදවුවක් නැති

a. aidless

උදහස

1. n. anger
2. n. annoyance
3. n. ire
4. n. wrath

උද් වාෂ්පන

evapotranspiration

උද්ගත

a. risen

උද්ගත හනු

Soc. prognathic

උද්ගතය

1. Bot. enation
2. Geo. outcrop
3. Geo. upheaval
4. Aes. upshot

උද්ගතහනුතාව

Soc. prognathism

උද්ගමනය

1. n. ascent
2. Soc. induction

උද්ගමය

n. rising

උද්ග්‍රහණය

n. learning

උද්ග්‍රාහී

absorbent

උද්ගාමකය

Civ. uplift

උද්ගාමි

1. Bot. anodal
2. Bot. anodic
3. a. inductive

උද්ගාමී

1. anodal
2. anodic
3. Soc. inductive

උද්ගාමී තර්කය

Log. epagoge

උද්ගාර

n. effluvia

උද්ගාරය

n. effluvium

උද්ගිරක

regurgitating

උද්ගීරණය

n. belching

උද්ගෝෂණය

n. clamour