උද්ගත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උඩට ගිය; නැඟි; මතු වූ; ඉහළ නැඟි; උස් වූ.
2. වි. උදා වූ; පහළ වූ.
3. වි. මළවුන්ගෙන් නැගි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. risen