උද්ගමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉහළ නැඟීම; උදා වීම.
2. නා. නැඟී සිටීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. rising