උද්ගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉහළට එසවීම; කෙළින්වීම; ඍජුවීම.
2. නා. උදාවීම; ඇතිවීම.
3. (තර්ක.) නා. විශේෂ අවස්ථා මඟින් සාමාන්‍ය නිගමනයකට බැස ගැනීමේ තර්ක ක්‍රමය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉහළ නැඟීම; උදාවීම (සං. උද්ගමන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ascent
2. Soc. induction