සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 794

උදරීය-පාර්ශ්වික

adj. ventro-lateral

උදරීයාන්ත්‍රික

ventro-intestinal

උදලු ගානවා

vti. weed

උදව් ඉල්ලනවා

vi. tout

උදව් කරනවා

1. v. aid
2. v. assist
3. v. back
4. vti. help
5. vt. stand by

උදව් ගන්නවා

v. cadge

උදව් දෙන

a. supportive

උදව් නැති

a. unbacked

උදව් පතා කරන හදිසි ආයාචනය

n. sos

උදව් බලාගෙන ළඟ හැසිරෙන්නා

n. hanger-on

උදව් ලබා ගන්නා

n. cadger

උදව් වන

adj. assisting

උදව් වූ

adj. assisted

උදව් වෙනවා

1. v. accommodate
2. v. assist
3. vt. befriend
4. vt. stand by

උදව්කරු

n. coadjutor

උදව්කරුවන් නැති

a. unbacked

උදව්කාර

adj. accessorial

උදව්කාරයා

1. n. aid
2. n. aider
3. helpmate

උදව්ව

1. n. aid
2. n. assistance
3. n. backing
4. n. benefaction
5. n. help

උදව්වක් නැති

a. unhelpful

උදවිය

1. n. gentry
2. pron. people

උදවු කරනවා

1. vt. aid
2. v. assist
3. assisting
4. vt. back
5. back-up
6. vt. hand
7. v. help

උදවු කාරයා

1. n. aid
2. n. candle holder

උදවු දෙනවා

1. vt. subsidize
2. vt. succour