උදවු කරනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. උපකාර කරනවා; ආධාර කරනවා.
2. ක්රි. උයනවා; පිසිනවා.
3. ක්රි. ඉක්මන් කරනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. ක්රි. උපකාර කරනවා 2. ඉක්මන් කරනවා 3. උයනවා
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vt. aid
2. v. assist
3. assisting
4. vt. back
5. back-up
6. vt. hand
7. v. help