සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 793

උදර බිත්තිය

Med. abdominal wall

උදර රෝගය ඇති

a. dropsical

උදර ශ්‍රෝණික

abdominopelvic

උදරච්ඡද

peritoneal

උදරපාදයා

gastropod

උදරපාදිකාව

neuropodium

උදරපූරණ

belly-full

උදරපෝෂකය

pot-boiler

උදරබන්ධය

belly-band

උදරමය

adj. abdominal

උදරය

1. n. abdomen
2. n. belly
3. n. hollow
4. n. stomach

උදරය නැටවීම

n. belly dance

උදරරෝගය

n. dropsy

උදර්ජනය

Soc. erection

උදර්දය

Med. erysipelas

උදර්පණය

Soc. extradition

උදර්පණීය

Law. extraditable

උදර්පනය / රටකින් පිටමං කිරීම

extradition

උදරාධ්මානය

1. n. flatulence
2. n. flatulency

උදරිය

postical

උදරීය

1. Med. abdominal
2. Bot. postical
3. Soc. ventral

උදරීය පාර්ශ්විකය

n. ventro-lateral

උදරීය සුස්මනය

Med. abdominal breathing

උදරීය-පාර්ශ්ව

ventro-parietal