සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 792

උදක් කියා සිටිනවා

vti. insist

උදක්ම ඉල්ලන

a. suppliant

උදක්ම ඉල්ලනවා

1. vt. adjure
2. vt. conjure

උදක්ම ඉල්ලීම

n. adjuration

උදක්ෂී

exophthalmic

උදක්ෂීය

Med. exophthalmos

උදපේෂය

Aes. paste

උදපේෂරූපී

Aes. pasty

උදම

Mat. tide

උදම්

1. Med. tidal
2. tides

උදම් ආමානය

1. Civ. marigraph
2. tide-gauge

උදම් ආර

Sur. tidal stream

උදම් ගඟ

Geo. tidal river

උදම් ගොබය

Geo. tidal bore

උදම් තරංගය

Phy. tidal wave

උදම් ප්‍රවාහය

1. Geo. tidal current
2. Sur. tidal stream

උදම් රළ

1. n. tsunami
2. Geo. tidal wave

උදම් රේඛය

Sur. marigraph

උදය

1. n. appearance
2. n. morning
3. n. sunrise

උදය්‍යෝගී

eager

උදය්‍යෝගීමත් භාවය

eagerness

උදර

1. adj. abdominal
2. Psy. ventral

උදර එයොටාව

Med. abdominal aorta

උදර ප්‍රාභ්‍යුදය

Med. abdominal aorta