උදය
udaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සූර්යාදින්ගේ උදාවීම; උද්ගමය.
2. නා. දිනයෙහි ආරම්භය; පාන්දර; පෙරවරුව.
3. නා. උදයගිර.
4. නා. හට ගැනීම; උත්පත්තිය.
5. නා. අභිවෘද්ධිය; ඓශ්වර්යය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අභිවෘද්ධිය; නැගීම; ලාභය; හට ගැන්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. හටගැන්ම, පූර්ව පර්වතය, උදය පර්වතය, උදය කාලය, ලැබීම. (පි. 175)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. appearance
2. n. morning
3. n. sunrise
Digital Pāḷi Dictionary
- udaya 1 masc rising; coming up; appearance [ud + √i > ay + *a]
- udaya 2 masc income; profit; revenue [ud + √i > ay + *a]
- udaya 3 masc name of a Brahman ascetic [ud + √i > ay + *a]