බුද්ධදත්ත පාලි අකාරාදිය – 141
උදකකාක
පු. දියකාවා.
උදකධාරා
ඉ. ජල ධාරාව.
උදකඵුසිත
න. දිය බින්දුව.
උදකමණික
පු. දිය තබන මහ සැළිය.
උදකසාටිකා
ඉ. නාන විට අඳින වස්ත්රය; නානකඩ.
උදකායතිකා
ඉ. ජල නළය.
උදකුම්භ
පු. දිය කළය.
උදකොඝ
පු. දිය පහර.
උදග්ග
3. ඉතා ප්රීතිමත්.
උදඤ්චන
න. දිය ගන්නා කුඩා භාජනයක්.
උදධි
පු. සාගරය.
උදපාදි
(උ+ආ+පද+ඊ) පහළ විය; හටගත්තේය.
උදපාන
පු. ළිඳ.
උදබින්දු
න. දිය බින්දුව.
උදය
පු. අභිවෘද්ධිය; නැගීම; ලාභය; හට ගැන්ම.
උදයන
න. උදාවීම.
උදයන්ත
3. උදාවන; නගින.
උදයබ්බය
පු. හට ගැන්ම හා විනාශය.
උදයව්යය
පු. හට ගැන්ම හා විනාශය.
උදර
න. ආමාශය; කුක්ෂිය; බඩ.
උදරපටල
න. ආමාශයේ සම් වැටිය.
උදරාවහෙදකං
ක්රි.වි. බඩ තදවෙන කල්.
උදරිය
න. ආමාශයෙහි නො පැසුණු ආහාර.
උදහාරක
පු. දිය ගෙනෙන්නා.