උදපාදි
udapādi
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උ+ආ+පද+ඊ) පහළ විය; හටගත්තේය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උ+පද, √ දි. ගතියං, යෑමෙහි +ඊ) පහළ විය. (පි. 173)
Digital Pāḷi Dictionary
- udapādi 1 aor arose; sprang up (for) [ud + a + √pad + i]
- udapādi 2 aor was re-born [ud + a + √pad + i]