උදධි

udadhi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුහුද; සාගරය.
2. නා.ප්‍ර. කළය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සාගරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ජලය දරණ ස්ථානය, සමුද්‍රය‍, “උදකං ධාරෙතීති උදධි”. උදකං එත්ථ ධීයතීති උදධි. (පි. 173)

Digital Pāḷi Dictionary