උදරිය

udariya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආමාශයෙහි ඇති නොපැසුණු ආහාරය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආමා‍ශයෙහි නො පැසුණු ආහාර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. බඩ, බඩෙහි හටගත් දේ. (පි. 176)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

postical

Digital Pāḷi Dictionary