බුද්ධදත්ත පාලි අකාරාදිය – 142
උදහාරිකා
ඉ. දිය ගෙනෙන්නී.
උදහාරිය
න. දිය ඇදීම.
උද්ද
පු. දිය බල්ලා.
උද්දාන
ඇමුණූ දෙය.
උද්දාප
පු. ප්රකාරය ශක්තිමත් වීමට පිටතින් බැඳි බැම්ම.
උද්දාම
3. නිදහස් වූ; බැමි දුරු කළ; සීමාව ඉක්මවූ.
උද්දාලක
පු. ඇසළ ගස.
උද්දාලන
න. ගලවා දැමීම.
උද්දාලෙත්වා
පූ.ක්රි. ගලවා දමා.
උද්දාලෙති
(උ+දල+ණෙ) ගලවා දමයි.
උද්දිට්ඨ
3. දක්වන ලද; නියමිත.
උද්දිසන
න. ඉගැන්වීම; නියම කිරීම.
උද්දිස්ස
පූ.ක්රි. උදෙසා; සඳහා.
උද්දිස්සකත
3. උදෙසා කළ; යමෙකු සඳහා කළ.
උද්දිස්සති
(උ+දිස+අ) උගන්වයි; නියම කොට දෙයි; පෙනවා දෙයි.
උද්දිසාපෙති
(උ+දිස+ණෙ) උගන්වයි; කියවයි; පින් දෙවයි.
උද්දිසිත්වා
පූ.ක්රි. උගන්වා; පින් දී.
උද්දීපනා
ඉ. විස්තර කිරීම.
උද්දෙක
පු. රාම තැල්ල (උගුරට එන රාම තෙල්); වාතය මුඛයෙන් නැගීම.
උද්දෙස
පු. ඉගෙනීම; උදෙසීම; කියාදීම; කොට විස්තරය.
උද්දෙසක
3. නියම කරන්නා.
උද්දෙසික
3. කියයුතු (එපමණ යැයි); යමෙක්ට නියමව තියෙන.
උද්දෙහක
3. උඩට නගන.
උද්දොසිත
පු. රථාදිය තබන ශාලාව.