උද්දිසාපෙති

uddisāpeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+දිස+ණෙ) උගන්වයි; කියවයි; පින් දෙවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+දිස √ භු. පෙක්ඛණෙ, බැලීමෙහි +ණාපෙ+ති) දක්වයි ගෙනහැර පායි. (පි. 177)

Digital Pāḷi Dictionary