උද්දෙසික
uddesika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. කියයුතු (එපමණ යැයි); යමෙක්ට නියමව තියෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. උදෙසා කළයුතු, දෙසිය යුතු, ව්යවහාර කටයුතු. (පි. 178)
Digital Pāḷi Dictionary
- uddesika 1 adj at the age of [ud + √dis > des + *a + ika uddesa + ika]
- uddesika 2 adj referring to; meant for; intended for; appointed to [ud + √dis > des + *a + ika uddesa + ika]