උද්දෙස

uddesa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉගෙනීම; උදෙසීම; කියාදීම; කොට විස්තරය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (උ+දිස+ණ) කීම, උදෙසීම, බණ ඉගෙනුම, “උද්දෙස ගහණ කාලෙ”
පු. නම්හොත් කීම, පස්වැදෑරුම් ප්‍රාතිමොක්ෂොද්දෙශය, සංක්ෂෙපය, උද්දානය, ප්‍රාතිමොක්ෂය, ශික්ෂාප්‍රත්‍යාඛ්‍යානයෙහි එන ක්ෂෙත්‍රදපද විසිදෙකෙන් එකක්, “උද්දෙස පච්චක්ඛාමීති වදති.”
පු. උදෙසීම, උද්ග්‍රහණය, මාතෘකා පද, නම්ගොත් කීම, සංක්ෂෙපය, උද්දානය, පස්වැදෑරුම් ප්‍රාතිමොක්ෂාද්දෙශ. (පි. 177)

Digital Pāḷi Dictionary