උද්දාලෙති

uddāleti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+දල+ණෙ) ගලවා දමයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+දල √ භු. දිත්ති විදාරණෙ, දැවීමෙහි, පැලීමෙහි +ණෙ+ති) සූරාදමවයි. (පි. 177)

Digital Pāḷi Dictionary