උද්දාම

uddāma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. කැලඹුණු; ඇලළුණු.
2. වි. ප්‍රීතියෙන් පිම්බුණු; සතුටින් ඉපිලුණු; ඔද වැඩුණු.
3. වි. උඩඟු; ආඩම්බර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිදහස් වූ; බැමි දුරු කළ; සීමාව ඉක්මවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බන්ධන රහිත, කැමතිසේ හැසිරීම, උසස්ව තැනීම. (පි. 177)

Digital Pāḷi Dictionary