බුද්ධදත්ත පාලි අකාරාදිය – 143
උද්ධ
3. උඩ; උස් තැන්හි වූ.
උද්ධං
ක්රි.වි. උඩ; මත්තෙහි.
උද්ධංවිරෙචන
න. වමනය කරවීම.
උද්ධංසෙති
(උ+ධංස+ණෙ) විනාශ කරයි.
උද්ධංසොත
3. ඉහළ ඉපදීමට යන.
උද්ධග්ග
3. අග උඩට හැරුණු.
උද්ධග්ගික
3. උසස් විපාක දෙන.
උද්ධඞ්ගම
3. උඩට යන.
උද්ධච්ච
න. උඩඟු බව; නො සන්සුන් බව.
උද්ධට
3. ඉදිරූ; උදුරන ලද; එස වූ.
උද්ධත
3. උඩඟු; එස වූ; නො සන්සුන්.
උද්ධන
න. උඳුන; ලිප.
උද්ධපාද
3. උඩිකුරු පා ඇති.
උද්ධම්භාගිය
3. උඩ කොටසට අයත්.
උද්ධම්ම
පු. ධර්මයට විරුද්ධ දෙය.
උද්ධරණ
න. ඉදිරීම; එසවීම.
උද්ධරති
(උ+ධර+අ) උදුරයි; ඔසවයි.
උද්ධරිතබ්බ
3. ඉදිරිය යුතු; එසවිය යුතු.
උද්ධරිත්වා
පූ.ක්රි. උදුරා; ඔසවා.
උද්ධරිතුං
නි. උදුරන්ට; ඔසවන්ට.
උද්ධරිය
පූ.ක්රි. උදුරා; ඔසවා.
උද්ධාර
පු. ඉදිරීම; ණය.
උද්ධුමාත
3. ඉදිමුණු.
උද්ධුමාතක
3. ඉදිමුණු දෙය.