බුද්ධදත්ත පාලි අකාරාදිය – 144

උද්ධුමායති

(උ+ධුම+අ) ඉදිමේ; පිපේ.

උද්ධුමායන

න. ඉදිමීම.

උද්ධුමායිත්වා

පූ.ක්‍රි. ඉදිමී.

උද්‍රය

3. උපදවන; ගෙන දෙන.

උද්‍රීයති

(උ+දර+ඊ+ය) පැළී විවෘත වෙයි; බිඳ වැටේ.

උද්‍රීයන

න. බිඳ වැටීම.

උද්‍රෙක

පු. රාම තැල්ල (උගුරට එන රාම තෙල්); වාතය මුඛයෙන් නැගීම.

උදාන

න. ප්‍රීති වාක්‍ය; වැදගත් කීම.

උදානෙත්වා

පූ.ක්‍රි. ප්‍රකාශ කොට (ප්‍රීති වාක්‍ය).

උදානෙති

(උ+ආ+නී+ණෙ) ප්‍රීති වාක්‍ය කියයි.

උදාර

3. උසස්; මහත්.

උදාසීන

3. උත්සාහවත් නොවූ; මැදහත් වූ.

උදාහට

3. උදාහරණ කළ; කියන ලද.

උදාහරණ

3. උදාහරණය; කීම.

උදාහරති

(උ+ආ+හර) කථාකරයි; කියයි.

උදාහරිත්වා

පූ.ක්‍රි. කියා; ගෙනහැර පා.

උදාහාර

පු. කීම.

උදාහු

නි. නොහොත්.

උදික්ඛති

(උ+ඉක්ඛ+අ) බලයි.

උදික්ඛිතු

පු. බලන්නා.

උදික්ඛිතුං

නි. බලන්ට.

උදිච්ච

3. උතුරට අයත්; උසස්.

උදිත

3. උදා වූ; උසස්; කියන ලද; නැගි.

උදීරණ

න. කීම.