බුද්ධදත්ත පාලි අකාරාදිය – 145
උදීරිත
3. කියන ලද.
උදීරෙත්වා
පූ.ක්රි. කියා.
උදීරෙති
(උ+ඊර+ණෙ) කියයි.
උදුක්ඛල
පු. වංගෙඩිය.
උදුම්බර
පු. දිඹුල් ගස.
උදෙති
(උ+ඊ+අ) දියුණු වේ; නගී; පහළ වේ.
උදෙන්ත
3. උදා වෙන; පහළ වෙමින්.
උන්දුර
පු. මීයා.
උන්දූර
පු. මීයා.
උන්නත
3. උස්; උසස්.
උන්නති
ඉ. අභිවෘද්ධිය; ඉහළ නැගීම.
උන්නදති
(උ+නද+අ) මහත් නාද කරයි.
උන්නදිත්වා
පූ.ක්රි. මහත් නාද කොට.
උන්නම
පු. උස් තැන.
උන්නමති
(උ+නමු+අ) උඩට නැමේ; උසස් වේ; දියුණු වේ.
උන්නළ
3. උඩඟු වූ.
උන්නාද
පු. මහත් නාදය.
උන්නාදී
3. මහත් නාද ඇති.
උන්නාදෙත්වා
පූ.ක්රි. මහත් නාද කරවා.
උන්නාදෙති
(උ+නද+ණෙ) මහත් නාද කරවයි.
උප.උ
සමීපාර්ථාදිය ඇති උපසර්ගයක්.
උපක ස
එළඹෙන.
උපකච්ඡ
න. කිසිල්ල; කිසිල්ලට සමීප තැන.
උපකට්ඨ
3. සමීප වූ; ළං වූ (කාලය).