උන්නමති

unnamati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+නමු+අ) උඩට නැමේ; උසස් වේ; දියුණු වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+නම √ භු. නමෙ, නැමීමෙහි +ති) උඩට නමයි, ගොඩකෙරෙයි. “නින්නං ඨානං උන්නමති.” (පි. 180)

Digital Pāḷi Dictionary