උදුම්බර
udumbara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මල් නැති ව කඳ මැද ගෙඩි හටගන්නා ගස් වර්ගයක්; අට්ටික්කා; දිඹුල්.
2. (පාරිභා.) නා.ප්ර. විශාල වූ පුෂ්ප මංජරියේ ග්රාහයෙන් ප්රධාන වශයෙන් සෑදුණු නුග, ඇසටු ආදි ගෙඩියක් (=syconium).
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දිඹුල් ගස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දිඹුල් ගස-ගෙඩි, උදුම්බර පුරය, “ආයස්මා රෙවතො කන්නකුජ්ජා උදුම්බරං අගමාසි.” (පි. 177)
Digital Pāḷi Dictionary
- udumbara 1 masc cluster fig; Ficus racemosa
- udumbara 2 nt cluster fig fruit; Ficus racemosa