උදෙති

udeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ඊ+අ) දියුණු වේ; නගී; පහළ වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ඉ √ භු. පාපුනනෙ, පැමිණවීමෙහි +ති) පහලවෙයි, නැගෙයි, හටගනියි, ‘සුරියං උදෙති.’ (පි. 177)

Digital Pāḷi Dictionary