උදාහු
udāhu
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. නොහොත්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. පරිවිතර්කයෙහි අව්යයක්, නොහොත්. “කිං අම්හෙහි සද්ධිං ආගමිස්සසි උදාහු පච්ඡා.” (පි. 176)
Digital Pāḷi Dictionary
- udāhu ind or (second part of a question)
udāhu
නි. නොහොත්.
අ. පරිවිතර්කයෙහි අව්යයක්, නොහොත්. “කිං අම්හෙහි සද්ධිං ආගමිස්සසි උදාහු පච්ඡා.” (පි. 176)