සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 263
උදාහත
ති. උදාහට = උදාහෘත. (පි. 176)
උදාහරණ
න. (උ+ආ+හර+ණ) උදාහරණය, සාධකය. (පි. 176)
උදාහරති
ක්‍රි. (උ+ආ+හර. √ භු. හරණෙ හැරීමෙහි +ති) දක්වයි, උදාහරණ කරයි, ගෙනහැර පායි. (පි. 176)
උදාහරිත්වා
පු.ක්‍රි. පවසා, කියා, ප්‍රකාශකොට. (පි. 176)
උදාහාර
පු. උදාහාරය, දැක්වීම, නිදසුන. (පි. 176)
උදාහු
අ. පරිවිතර්කයෙහි අව්‍යයක්, නොහොත්. “කිං අම්හෙහි සද්ධිං ආගමිස්සසි උදාහු පච්ඡා.” (පි. 176)
උදි
√ භු. උග්ගිරණෙ, වැගිරීමෙහි, තෙත් වීමෙහි, උන්දති, වැගිරෙයි.
√ රු. පස්සවණකිලෙදනෙසු, වහනය වීමෙහි, තෙත්වීමෙහි, උන්දති, වහනය වෙයි, තෙත් වෙයි. (පි. 176)
උදික්ඛක
පු. බලන්නා, පරීක්ෂා කරන්නා. (පි. 176)
උදික්ඛති
ක්‍රි. (උ+ඉක්ඛ √ පෙක්ඛණෙ,+දැකීමෙහි +ති) දකියි, පරීක්ෂා කරයි. (පි. 176)
උදික්ඛන
න. බැලීම, නිරීක්ෂණය. (පි. 176)
උදික්ඛිත
ති. බැලූ, නිරීක්ෂණය කළ, බලන ලද. (පි. 176)
උදිච්ච
පු. වයඹ දෙස, උතුරටත් බටහිරටත් අතර. (පි. 176)
උදිච්චවුත්ති
ඉ. උදීච්‍ය වෘත්තීය, වෛතාලීය ප්‍රකරණයෙහි එන වෘත්ත විශේෂයක්. (පි. 176)
උදිච්චිරෙ
ක්‍රි. බැලූහ, පිරිවැරූහ, “අග්යාගාරං උදීච්චිරෙ ජටිලා” (පි. 176)
උදිත
ති. කියනලද, පහලවනලද, නගිනලද, බදනා ලද. (පි. 176)
උදිතොදිත
ති. අතිශයින් ප්‍රසිද්ධ. (පි. 176)
උදීච්‍ය
න. හිරිවේරිය, ඉරිවේරිය. (පි. 176)
උදීචි
ඉ. උතුරුදිග, උත්තර දිශාව. (පි. 176)
උදීරණ
න. කීම, ප්‍රකාශය, උච්චාරණය. (පි. 176)
උදීරිත
ති. කියනලද, ප්‍රකාශ කළ, කියූ, (පි. 176)
උදීරෙති
ක්‍රි. (√ උ+ඊර. වාචායං, කීමෙහි +ති) කියවයි. (පි. 176)
උදු
ති. ඍජු, ඉඳු, ඇදනැති, කෙළින්, (පි. 176)
උදුක්ඛල
න. වංගෙඩිය. වන. “උදුක්ඛලෙ කොට්ටෙත්වා කොට්ටෙත්වා පරිභුඤ්ජන්ති.” (පි. 176)
උදුක්ඛලපාසක
න. දොර සවි කරන යට සිදුර හා උඩ පාසකය, (පි. 176)