උදාහරති

udāharati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ආ+හර) කථාකරයි; කියයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ආ+හර. √ භු. හරණෙ හැරීමෙහි +ති) දක්වයි, උදාහරණ කරයි, ගෙනහැර පායි. (පි. 176)

Digital Pāḷi Dictionary