උදි

udi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. උග්ගිරණෙ, වැගිරීමෙහි, තෙත් වීමෙහි, උන්දති, වැගිරෙයි.
√ රු. පස්සවණකිලෙදනෙසු, වහනය වීමෙහි, තෙත්වීමෙහි, උන්දති, වහනය වෙයි, තෙත් වෙයි. (පි. 176)