උදිත
udita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. උදා වූ; පහළ වූ.
2. වි. හටගත්; ඇති වූ.
3. වි. උතුම්; උසස්.
4. වි. සමෘද්ධ; වැඩුණු.
5. වි. කියූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. උදා වූ; හටගත්/ සමෘද්ධ වූ/ උතුම්/ කියන ලද (සං. උදිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උදා වූ; උසස්; කියන ලද; නැගි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කියනලද, පහලවනලද, නගිනලද, බදනා ලද. (පි. 176)
Digital Pāḷi Dictionary
- udita 1.1 pp spoken; said; uttered [√vad > ud + ita]
- udita 2.1 pp risen; come up; appeared (in) [ud + √i + ta]
- udita 2.2 pp grand; lofty [ud + √i + ta]