උදු

udu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇද නැති; කෙළින්; ඍජු.
2. වි. අමිශ්‍ර; ශුද්ධ; කේවල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ඍජු, ඉඳු, ඇදනැති, කෙළින්, (පි. 176)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. straight