උඩු

uḍu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉහළින් පිහිටියා වූ; ඉහළ; උඩ.
1. නා.ප්‍ර. තරුව; තාරකාව.
2. නා.ප්‍ර. නැකත; නක්ෂත්‍රය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. තාරකා, තරු, නක්ෂත්‍ර. (පි. 168)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. prep. above
2. prep. on
3. a. top
4. prep. up
5. a. upper
6. adv. upward