සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 244
උට්ඨායික
ති. උට්ඨාන වීර්ය්ය සම්පන්නයා, වීර්ය්ය ඇත්තා. (පි. 168)
උට්ඨායී
ක්රි. (ව+ට්ඨා. √ භා ක. තිට්ඨෙ, සිටීමෙහි +ඊ.), නැඟී සිටියේය. (පි. 168)
උට්ඨාහක
ති. නැඟී සිටින්නා, උට්ඨාන වීර්ය්යය ඇත්තා. (පි. 168)
උට්ඨිත
ති. නැඟී සිටින ලද, නැඟිටින ලද. (පි. 168)
උට්ඨිතජඞඝ
පු. උඩට නෙරා තිබෙන කෙන්ඩා ඇත්තා. (පි. 168)
උඨ
√ භු. තාලනෙ, තැලීමෙහි, ඔඨති, තළයි.
√ භු. උපඝාතෙ, දෙසීමෙහි, ඔඨති, නසයි. (පි. 168)
උඨති
ක්රි. (උඨ √ භු. උපඝාතෙ, නැසීමෙහි +ති), නසයි. (පි. 168)
උඩ්ඩයහන
න. දැවීම, ගිනිදීම. (පි. 168)
උඩ්ඩහති
ක්රි. (උ+දහ. √ භු. භස්මිකරණෙ, පතිට්ඨාය, අළු කිරීමෙහි +ති), (දවා) අළු කරයි. (පි. 168)
උඩ්ඩහන
න. දවා අළු කිරීම. (පි. 168)
උඩ්ඩාපෙතුං
ති. එළවන්නට, පලවා හරින්නට. (පි. 168)
උඩ්ඩිත
ති. උල්ලඞඝනය කළ, පැනයන ලද. (පි. 168)
උඩ්ඩියන
න. පැන යෑම, පලායෑම. (පි. 168)
උඩ්ඩීයමාන
පු. පැනයනු ලබන, පලායනු ලබන. (පි. 168)
උඩ්ඩෙත්වා
පු.ක්රි. රඳවා, උඩ රඳවා, “සික්කාය පත්තං උඩ්ඩෙත්වා දණ්ඩෙ ආලග්ගිත්වා.” (පි. 168)
උඩ්ඩෙති
ක්රි. (උ+ඩ්. √ චු. වෙහාසගමනෙ අහසින් යාමෙහි +ණෙ+ති), (අහසින්) පියාසර කරයි, ඉගිලෙයි. (පි. 168)
උඩු
පු. තාරකා, තරු, නක්ෂත්ර. (පි. 168)
උඩුචක්ර
න. තාරකා චක්රය. (පි. 168)
උඩුප
න. පසුර, “ජලවෙගෙන වුය්හමානං උඩුපෙනා ගච්ඡන්තං තං” නදී ආදියකින් එතෙර වීමට තනන පහුරු ඔරු ආදිය, කුඩා නැව, චන්ද්රයා. (පි. 168)
උඩුපති
පු. තාරකාවන්ගේ ස්වාමීයා, චන්ද්රයා. (පි. 168)
උඩුපථ
න. තාරකාවන්ගේ මාර්ගය, අහස, තරුමග. (පි. 168)
උඩුරාජ
පු. තාරකාවන්ගේ රජු, චන්ද්රයා. (පි. 168)
උණණපාවාරක
න. දෙපස ලොම් නගා කළ පොරොනය, කොඳු පලස්. (පි. 169)
උණණසිද්ධි
ඉ. එළු ලොමින් කළ පාපිස්ස, මෙට්ට. (පි. 169)