උඩ්ඩහති

uḍḍahati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+දහ+අ) දවයි; (උ+දහ+ය) දැවේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+දහ. √ භු. භස්මිකරණෙ, පතිට්ඨාය, අළු කිරීමෙහි +ති), (දවා) අළු කරයි. (පි. 168)

Digital Pāḷi Dictionary