උඩුපති

uḍupati

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තාරකාවන්ගේ ස්වාමියා; චන්ද්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. තාරකාවන්ගේ ස්වාමීයා, චන්ද්‍රයා. (පි. 168)