උඩුප

uḍupa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුඩා ඔරුව; පහුර.
2. නා.ප්‍ර. ඔරුවක හැඩය ඇති චන්ද්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පසුර, “ජලවෙගෙන වුය්හමානං උඩුපෙනා ගච්ඡන්තං තං” නදී ආදියකින් එතෙර වීමට තනන පහුරු ඔරු ආදිය, කුඩා නැව, චන්ද්‍රයා. (පි. 168)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. raft