උඩ්ඩෙති
uḍḍeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උ+ඩී+ණෙ) අහසට නගී; පියාඹයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (උ+ඩ්. √ චු. වෙහාසගමනෙ අහසින් යාමෙහි +ණෙ+ති), (අහසින්) පියාසර කරයි, ඉගිලෙයි. (පි. 168)
Digital Pāḷi Dictionary
- uḍḍeti 1.1 pr flies up [ud + ḍe + ti]
- uḍḍeti 1.2 pr [ud + ḍe + ti]
- uḍḍeti 2.1 pr (of a trap) sets; lays; casts (something in) [ud + ḍe + ti]