උඩුරාජuḍurājaසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. තාරකාවලියේ රජා; සඳ; චන්ද්රයා.සුමඞ්ගල පාලි ශබ්දකෝෂයපු. තාරකාවන්ගේ රජු, චන්ද්රයා. (පි. 168)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 297 සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 244 ← උඩුයාව උඩුරැවුල →