සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 770

උඩින් උඩින් කියවනවා

1. vti. browse
2. vti. skim
3. vt. dip into
4. vt. run over

උඩින් එතුම

wrap-over

උඩින් එල්ලී තිබෙනවා

vt. overhang

උඩින් පල්ලෙන්

1. adv. carelessly
2. adv. cursorily

උඩින් පියාසර කරනවා

vti. overfly

උඩින් පිහිටි

a. overhead

උඩින් පෙනෙනවා

vti. overlook

උඩින් බලනවා

vti. overlook

උඩින් ලිවීම

Acc. overwrite

උඩින් වැසුණු බෝක්කුවක් සහිත පාර

n. arcade

උඩින් වූ ආධාරකයක සවි වූ

a. underslung

උඩිස්

1. Civ. overhead
2. overheads

උඩු

1. prep. above
2. prep. on
3. a. top
4. prep. up
5. a. upper
6. adv. upward

උඩු අක්ෂරාංශය

ascender

උඩු අතට

1. Mat. upward
2. purlwise

උඩු අතට තල්ලු කිරීම

n. uprush

උඩු අතට තෙරපුම

n. upthrust

උඩු කබල

n. carapace

උඩු කබාය

top-coat

උඩු කය

Aes. bust

උඩු කැපුම

overcut

උඩු කුදය

lordosis

උඩු කොමාව

apostrophe

උඩු ගහ

Civ. headwater